හෙරොයින් ග්‍රෑම් 75 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පුත්තලමේදී දැලේ..
රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 75 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අද (12) අළුයම් කාලයේ පුත්තලම නගරයේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. පුත්තලම නරගය ආශ්‍රිතව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.