මැදපෙරදිග සේවයකල ලාංකිකයින් පිරිසක් දිවයිනට…
මැදපෙරදිග සේවය සඳහා ගොස් සිටි මෙරට 405 දෙනෙකු අද (13) අලුයම දිවයිනට පැමිණි බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. කටාර්හි සිට ශ්‍රි ලාංකිකයින් 64 දෙනෙකු සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 341 දෙනෙකු මෙලෙස පැමිණ ඇති අතර ඔවුන් සියලුදෙනා පී.සී.ආර්.පරීක්ෂණවලට ලක්කර නීරෝධායන කටයුතු සඳහා යොමු කල බව සෞඛ්‍ය අංශ වාර්තා කලේය.