ලෝක ඒඩ්ස් දිනය අදයි..
ලෝක ඒඩ්ස් දිනය අද (01) යි. “ගෝලීය සහයෝගීතාව සහ හවුල් වගකීම” යන්න මෙවර ලෝක එඩ්ස් දිනයේ තේමාවයි. ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය පවසන්නේ මේ වනවිට මෙරට තුළ HIV වෛරසය ආසාදිත වූවන් 3600 ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇති බවයි.