සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,987 ක් තෙක් ඉහළට..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,987 ක් තෙක් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.ඊයේ (30) දිනය තුළ වාර්තා වී ඇති නව ආසාදිතයින් ප්‍රමාණය 503 ක් වූ අතර ඉන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 147 කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 130 ක්ද මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41 ක් ද වාර්තා වි ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට