සත්‍යයේ පුවත් අඩහැරය….

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය, අවසන් තීරණය අද හෝ හෙට..

Podu අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අද (01) හෝ හෙට (02) යන දෙදින තුළ අවසන් තීරණයකට එළඹෙන බව අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස 18 වන දින සිට 27 වන දින දක්වා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබූ නමුත් පවතින වසංගත තත්ත්වය හමුවේ එම විභාගයට මුහුණදීමට නියමිතව සිටින සිසුන්ගෙන් වැඩි ප්‍රමාණයක් සිය අධ්‍යාපන කටයුතු නිසිපරිදි සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටින බැවින් එම විභාගය පැවැත්වීමට සුදුසු දිනයක් තීරණය කිරීමට සිදුව ඇතැයි ද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට