සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කාලගුණය අයහපත් වේ යැයි සැකය නිසා නැගෙනහිර පාසල් දින 03 ක් වසාදැමීමට තීරණය කරයි..

Podu ඉදිරියේදී උද්ගත වියහැකි අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (02) සිට ලබන සිකුරාදා (04) තෙක් වසාදැමීමට බලධාරීන් විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී නැගෙනහිර වෙරළ කලාපයට ඇතුළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී ඇති අතර ඉන් එම පළාතේ පිරිස්වෙත යම් බලපෑමක් සිදුවිය හැකි බැවින් මෙසේ පාසල් වසාදැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය විසින් තීරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට