සත්‍යයේ පුවත් අඩහැරය….

“බුරවි“ සුළි කුණාටුවෙන් විශාල හානියක් නෑ..

Podu “බුරවි“ සුළි කුණාටුව ඊයේ (02) රාත්‍රී 10.30 ත් 11.30 ත් අතර ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ තිරියායි සහ කුච්චවේලී අතරින් රටට ඇතුළු වූ අතර ඉන් බරපතළ හානියක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. ගස් කඩාවැටීම් ඇතුළු දේපළ හානි සම්බන්ධයෙන් වාර්තා වුවද පුද්ගල මරණ එකක් පමණක් වාර්තාවී ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. සුළි කුණාටුව හේතුවෙන් ඊයේ රාත්‍රී කාලය පුරාම අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවලට දැඩි සුළං සහිත වැසි ඇතිවී තිබෙන අතර අද (03) දිනයේදී පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට ඉහළ යා හැකි අතර වෙරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යට විය හැකි බවද අනාවරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට