සත්‍යයේ පුවත් අඩහැරය….

අද පැය 24 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය නෑ..

Podu අද (10) පෙරවරු 07.00 සිට පැය 24 ක කාලයක් කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව අද උදෑසන 07.00 සිට හෙට (11) උදෑසන 07.00 දක්වා වන පැය 24 ක කාලය තුළ කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබන අතර කොළඹ 01 සහ 11 ප්‍රදේශවලට අඩුපීඩනයකින් ජලය බෙදාහැරෙන බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට