සත්‍යයේ පුවත් අඩහැරය….

කාත්තන්කුඩි පොලිසියේ කොස්තාපල්වරයෙකු ඝාතනය කරලා..

Podu ඊයේ (09) රාත්‍රී අක්කරපත්තු, පාලමුනේ ප්‍රදේශයේ දී කාන්තන්කුඩි පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඝාතනයට ලක්ව ඇති බව වාර්තා වේ.එම ප්‍රදේශයේදී ඇතිවූ සිදුවීමකින් මියගිය මෙම පොලිස් නිලධාරියා 35 හැවිරිදි අයෙකු බවද සඳහන් වේ. ඝාතනයට ලක්වූ පොලිස් නිලධාරියා සිය රාජකාරි නිමකර සිටි අවස්ථාවක මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 21 හැවිරිදි ඔහුගේම ඥාතියෙකු අක්කරපත්තුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට