සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 30,074 ක් දක්වා ඉහළට..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් ප්‍රමාණය 30,074 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එමෙන්ම මේ දක්වා ආසාදිතයින් 21,‍799 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර පුද්ගලයින් 8,131 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. ඊයේ (09) දිනය තුළ නව ආසාදිතයින් 697 ක් හඳුනාගෙන ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට