ගින්න නිරීක්‍ෂණයට විපක්‍ෂණ නායක සජිත් ප්‍රේමදාස අලුත්කඩේ යයි..
අලුත්කඩේ, උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න පිළිබඳ නිරීක්‍ෂණය කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (15) පස්වරුවේ එම අධිකරණ පරිශ්‍රයට පැමිණෙන ලදී. මෙහිදී ගින්න පාලනය කිරීම සඳහා සහාය දක්වන ලද ගිනි නිවන හමුදාව, පොලිසිය ඇතුළු සියලු පාර්ශ්ව සඳහා විසින් ස්තුතිය පළකළ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මෙම ගින්න පිළිබඳ කඩිනම්රී පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවද අවධාරණය කරන ලදී.