සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu අද (19) දිනය තුළද දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතිවීමේ වැඩි ඉඩක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල මෙන්ම මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වැසි ඇතිවිය හැකියැයි එම ආරංචි මාර්ග පවසා සිටියි. එමෙන්ම නැගෙනහිර පළාත සහ මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට