සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක ජග කප්පාදුවක්..

Podu හෙට (19) උදෑසන 09.00 සිට පැය අනිද්දා (20) අළුයම 3.00 දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ නිහිපයක් සඳහා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි.ඒ අනුව කොළඹ 01, 02,10 සහ 12 යන ප්‍රදේශවලට ජල සැපයුම් අත්හිටුවනු ඇති අතර එම කාලය තුළදීම කොළඹ 03, 04, 07, 08 සහ 09 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත. අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට