සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 39782 ක් දක්වා ඉහළට, මරණ 186 යි..

Podu ඊයේ (25) දිනය තුළ හඳුනාගන්නා ලද නව ආසාදිතයින් 551 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 39782 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. වෛරසය ආසාදනය වූ 31,339 ක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් ප්‍රමාණය 8,258 කි. මේ අතර ඊයේ සිදුවූ කොරෝනා ආසාදිත මරණය සමඟ මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 186 දක්වා ඉහළ යන ලදී. ඊයේ මියගොස් ඇත්තේ මඩකලපුව ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවූ හෘද ආසාදනයක් හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට