සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි..

Podu අද (27) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙසේ වැසි තත්ත්වයක් ඇතිවනු ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි. ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු මැද, ඌව, මධ්‍යම සහ වයඹ යන පළාත්වල ස්ථාන රැසක වැසි ඇතිවිය හැකි බවත් සෙසු ප්‍රදේශවල අහස වලාකුළුවලින් බරව පවතිනු ඇති බවත් එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට