සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දකුණු අපි‍්‍රකානු සංචාරය, පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනයේදීම ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයකට..

Podu සත්කාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ මුලින් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල පළමු දිනය නිමාවන විට කඩුළු 06 ක් දැවී ලකුණු 340 ක් රැස්කරගෙන සිටියේය. දිනේෂ් චන්දිමාල් ලකුණු 85 ක් රැස්කර ගන්නා ලද අතර පාදයේ ආබාධයකට ලක්වීම නිසා පිටියෙන් ඉවත්වූ ධනංජය ද සිල්වා ලකුණු 79 ක්ද ලබාගෙන සිටියේය. ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ල සදහා වාර්තාගත ලකුණු 131 ක සබදතාවයක් ගොඩනඟන ලදී. පළමු දිනය නිමා වන විට දසුන් ශානක ලකුණු 25 ක් සහ කසුන් රාජිත නොදැවී ලකුණු 7 ක් ලබාගනිමින් නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් වියාන් මුල්ඩර් ලකුණු 68 කට කඩුලූ 3 ක් ලබාගන්නා ලදී. අද තරගයේ දෙවැනි දිනයයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට