සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යුක්රේනයේ සිට 200 කට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට…

Podu කොරෝනා වෛරසය හේතුවෙන් සංචාරකයින්ගේ පැමිණීම නවතා දැමීමට කටයුතු කළ අතර නරවත එම තහනම ඉවත් කිරීමත් සමඟ අද (28) දින යුක්රේනයේ සිට 200 කට අධික සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණිමට නියමිතව ඇත. සියලු නිරෝධායන නීතිරීති අනුගමනය කරමින් මෙම සංචාරකයින් පස්වරු 1.30 පමණ මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණිමට නියමිතව ඇත. ඉදිරියේදී දිවයිනට පැමිණීමට කැමැත්තෙන් පසුවන ශී‍්‍ර ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල තවදුරටත් සිදුකරන බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී වී චානක මහතා අවධාරණය කළේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට