ෂෙල්ටන් මුතුනමගේ මහතා අවසන් ගමන් යයි…
රෝගී තත්ත්වයක් හේතුවෙන් මීගමුව රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය.