සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයෙන් ඉවතට..

Podu වසංගත තත්ත්වය හමුවේ හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද (11) අලූයම 05 සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කරන ලදී. ඒ අනුව ග‍්‍රෑන්ඞ්පාස්, මාලිගාවත්ත හා දෙමටගොඩ යන පොලිස් බලප‍්‍රදේශ, ගම්පහ දිස්ති‍්‍රක්කයේ වත්තල පොලිස් වසමේ වැලිකඩමුල්ල ග‍්‍රාම නිලධාරී වසමේ දූවවත්ත, කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග‍්‍රාම නිලධාරී වසමේ වෙඩිකන්ද සහ මීගමුව පොලිස් වසමේ තල්දූව ග‍්‍රාම නිලධාරී වසමේ ඵක්‍ නිවාස යෝජනා ක‍්‍රමයක් අද අලූයම 05 සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට