සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අද ..

Podu ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදට යෙදී ඇත. ගොඩබිමෙන්, මුහුදෙන් මෙන්ම ගුවනින් ද රට ආරක්‍ෂා කරගැනීමේ වගකීම භාරගනිමින් ගුවන් හමුදාව බිහිවන්නේ 1951 වසරේ මාර්තු මස 02 වන දින වේ. ශ්‍රී ලංකාවේ ගුවනේ ආරක්‍ෂකයින් බවට පත්වෙමින් තිස් වසරක කුරිරු යුද්ධය නිමා කිරීමට ගුවන් හමුදා රණවිරුවන් දැක්වූ මෙහෙවර සදා නොමැකෙනු ඇත.ශ්‍රී ලංකා ගුවන් හමුදාව යනු අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන හමුදාවක් බව වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට