සත්‍යයේ පුවත් අඩහැරය….

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන 19 වනදා බංග්ලාදේශය බලා පිටත්ව යයි..

Podu නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන 19 වනදා බංග්ලාදේශය වෙත පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ. බංගලාදේශ රජය විසින් කළ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍යවරයා මෙසේ එරට බලා පිටත්ය යනු ඇත. මෙම නිල සංචාරයේදී එරට රජයේ ඉහළපෙළේ නියෝජිතයින් සමග ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙන බවද අග්‍රාමාත්‍ය කාර්යයාල ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට