සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරිය භයානකයි, කොවිඩ් තුන්වන රැල්ලක්, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි..

Podu නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු නොකළහොත් ඉදිරිය වඩාත් භයානක වීමේ අවදානමක් මතුවනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි. ඒ අනුව කොවිඩ් තුන්වන රැල්ලක් ආරම්භ වීමේ දැඩි අවදානමක් පවතින බව එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි. සංචරණ සීමා සාමාන්‍ය පරිදි රට තුළ ක්‍රියාත්මක වන තත්ත්වයකදී පාස්කු සහ අලුත් අවුරුද්ද සැමරීමට රට සැරසෙමින් සිටින බැවින් රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු නොකළහොත් තත්වය වඩාත් දරුණු වනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තවදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට