සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 87,280 ක් දක්වා ඉහළට, මරණ 525 යි..
මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 87,280 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ (12) දිනයේදී නව කොවිඩ් ආසාදිතයින් 291 ක් වාර්තා විය. මේ දක්වා ආසාදිතයින් 83,958 ක් සුවය ලබා ඇත. ඊයේ දිනය තුළ වාර්තා වූ කොවිඩ් මරණ 05 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොව්ඩ් මරණ සංඛ්‍යාවද 525 ක් දක්වා ඉහළ ගියේය.