සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 88,155 ක් දක්වා ඉහළට, මරණ 532 යි..

Podu ඊයේ (15) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 248 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය 88,155 ක් දක්වා ඉහළගොස් ඇත. එමෙන්ම ආසාදිතයින් 84,968 දෙනෙකු මේ වනවිට සුවය ලබා පිටව ගොස් ඇත. ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිත මරණ 05 ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොව්ඩ් මරණ සංඛ්‍යාවද 532 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට