සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිල් ඉදිරිපත් කිරීමට නව ක්‍රමවේදයක්..

Podu පොලිස් නිලධාරීන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම සඳහා ලබන මාසයේ සිට නව ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව තම දුක්ගැනවිලි ඉදිරිපත් කරන පොලිස් නිලධාරීන්, තමන් ද සහභාගි වන කමිටුවක් වෙත කැඳවා අදාළ ගැටළුවලට කඩිනම්න් විසදුම් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට