සත්‍යයේ පුවත් අඩහැරය….

වතු කම්කරු වැටුප ඉහළ දැමීමේ ගැසට් පත්‍රයට එරෙහිව වතු සමාගම් 20 ක් අධිකරණයට..

Podu වතු කම්කරුවෙකුගේ අවම දෛනික වැටුප රුපියල් 1000/- ක් දක්වා ඉහළ දමන බව සඳහන් කරමින් රජය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, තේ කර්මාන්තය පිළිබද පඩිපාලක සභාවේ සභාපතිවරයා ඇතුළු 18 දෙනෙකු විත්තිකරුවන් ලෙස නම් කරමින් අදාළ රීට් පෙත්සම ගොනුකර තිබේ. වතු කම්කරු වැටුප ඉහළ දැමීමේ මෙම තීරණය, වතු කර්මාන්තය අර්බුදකාරී තත්ත්වයකට ඇද දමන්නක් බව පෙත්සම්කරුවන් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට