සත්‍යයේ පුවත් අඩහැරය….

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 89,175 ක් දක්වා ඉහළට..

Podu ඊයේ (18) දිනය තුළ හඳුනාගන්නා ලද නව ආසාදිතයින් 313 දෙනා සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 89,175 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මේ දක්වා සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණනද 85,944 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනාවරණය කර සිටියි. එමෙන්ම මේ දක්වා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින් සංඛ්‍යාවද 538 ක් දෙනෙකු දක්වා ඉහළගොස් ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට