සත්‍යයේ පුවත් අඩහැරය….

අමාත්‍ය රෝහිතට එරෙහි අල්ලස් නඩුව ඉල්ලා අස්කරගනියි..

Podu අයථා අන්දමින් දේපළ සහ මුදල් ඉපයීමක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකරන ලද නඩුවකින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය අද (19) නියෝගයක් ලබාදෙන ලදී. අදාළ නඩුව විභාගයට ගත් කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත. අදාළ අධි චෝදනා ඉවත් කර ගන්නේ යැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දැනුම් දීමෙන් පසු කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට