සත්‍යයේ පුවත් අඩහැරය….

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 13 ක් මරුට, 31 කට තුවාල..

Podu මොණරාගල – බදුල්ල මාර්ගයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීම හේතුවෙන් සිදුවූ අනතුරකින් දහතුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 31 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ඉහත මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත. ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් බස් රථයක් මෙසේ ප්‍රපාතයකට පෙරළී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට