සත්‍යයේ පුවත් අඩහැරය….

නව ජනාධිපති කොමිෂන් සභා 3 ක කටයුතු ලබන මාසයේ සිට ආරම්භ වෙයි..

Podu ලබන මාසය වන විට නව ජනාධිපති කොමිෂන් සභා 3 ක කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.ඒ අනුව මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම, රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කර ඵලදායීතාව ඉහළ නැංවීමේ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම සහ දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසම යන ජනාධිපති කොමිෂන් සභාවන්හි කටයුතු එලෙස ආරම්භ වීමට නියමිතව ඇත. අදාළ කොමිෂන් සභා සඳහා මේ වනවිට සාමාජිකයින් පත්කර තිබේ. කෙසේ වෙතත් සාක්ෂි විමසීමේ කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට