මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 544 ක් දක්වා ඉහළට..
මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 544 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (19) දිනය තුළ කොවිඩ් මරණ 6 ක් වාර්තා විය.