සත්‍යයේ පුවත් අඩහැරය….

පස්සර බස් රථ අනතුර, ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට..

Podu පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් 32 කට තුවාල සිදුවූ ඊයේ (20) උදෑසන මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයේ රියදුරු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අදාළ බස් රථය, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයකට ඉඩදීමට උත්සාහ කිරීමේදී බසය ප්‍රපාතයට පෙරළීයාමෙන් මෙම අනතුර සිදුවිය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට