සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 15 ක ජල කප්පාදුවක්..

Podu කොළඹ ප්‍රදේශ කිහිපයක අද (21) පෙරවරු 9.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව කොළඹ 01, 03, 09 සහ 14 යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇත. එමෙන්ම කොළඹ 02, 07, 08 සහ 10 ප්‍රදේශවලට අදාළ කාලය තුළ අඩු පීඩනයකින් ජලය සැපයෙන බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවීම සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට