ජාත්‍යන්තර වනාන්තර දිනය අදයි..
ජාත්‍යන්තර වනාන්තර දිනය අද (21) යි. 2012 වසරේ නොවැම්බර් 28 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වනාන්තර දිනය මාර්තු 21 ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. ඒ අනුව 2013 වසරේ සිට සෑම වසරකම මාර්තු 21 වන දින ජාත්‍යන්තර වනාන්තර දිනය සමරනු ලැබේ.