ප්‍රදේශ කිහිපයකට අද වැසි..
අද (21) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී සබරගමුව, බස්නාහිර, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයකද වැසි ඇතිවනු ඇතැයිද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.