සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාව ගැන ජිනීවා ඡන්ද විමසීම අද..

Podu මෙරට මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද (22) පැවැත්වීමට නියමිතව ඇත. මෙරට තුළ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් කරුණු දක්වමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් විසින් අදාළ යෝජනා ඉදිරිපත් කරන ලදී. මෙම ඡන්ද විමසීමෙන් පසු මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට පිළිතුරු දක්වමින් මෙරට ස්ථාවරය කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට