සත්‍යයේ පුවත් අඩහැරය….

චීනයත් ඉක්මවමින් මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 90,200 ක් දක්වා ඉහළට..

Podu මෙතෙක් මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 90,200 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එම ප්‍රමාණය, චීනය තුළ මෙතෙක් වාර්තා වන එම ආසාදිතයින් සංඛ්‍යාව ඉක්මවා යන්නක් බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. කෙසේ වෙතත් මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් අතරින් 86,759 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 2,895 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. එමෙන්ම මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 546 ක් දක්වා ඉහළ යන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට