ලෝක ජල දිනය අදයි..
ලෝක ජල දිනය අද (22) යි. 1922 වසරේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේ පැවති එක්සත් ජාතින්ගේ සංවිධානයේ පරිසර හා ප්‍රවර්ධන පිළිබඳ සම්මේලනයේදී ඉදිරිපත් වන ලද යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් සෑම වසරකම මාර්තු මස 22 වනදා ලෝක ජල දිනය ලෙස නම් කරන ලදී. ලෝක ජල දිනයට සමගාමීව මෙරට තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.