සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (21) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම ඌව පළාතේ සහ හම්බන්තොට, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට