සත්‍යයේ පුවත් අඩහැරය….

ජිනීවා බලපෑමට නොබියව මුහුණ දෙනවා – ජනපති..

Podu ජිනීවා බලපෑමට නොබියව මුහුණ දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.නිදහස් රටක් වන ශ්‍රී ලංකාවට ඊට යට නොවී තනිව කටයුතු කරගැනීමේ හැකියාව තිබෙන බවද ජනාධිපතිවරයා වැඩි දුරටත්ට සඳහන් කරන ලදී. ඉන්දීය සාගර බල අරගලයේ ගොදුරක් වන්නේ නැතැයිද හෙතෙම වැඩිදුරටත්කී පවසා සිටිවය අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මාතර පිටබැද්දරදී ඊයේ (27) පැවති ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට එක්වෙමින්ය. පසුගිය රජය ජිනීවා යෝජනාවලට සම අනුග්‍රහය දක්වා රටේ ස්වෛරීත්වය නැති කර දැමූ බව කී ජනාධිපතිවරයා වත්මන් රජය ඒ සමඅනුග්‍රහයෙන් ඉවත්වීම නිසා ඔවුන් අපට විරුද්ධව කටයුතු කරමින් සිටින බවද පවසන ලදි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට