සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ සියලුම පාසල්වල අධ්‍යයන කටයුතු අද සිට ඇරඹේ..

Podu කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමන ලද දිවයිනේ සියලුම පාසල් අද (29) සිට යළි විවෘත කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. පවතින වසංගත තත්ත්වය හමුවේ 2020 වසරේ මාර්තු මස 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සියලු පාසල් වසා දැමීමට තීරණය කරන ලද අතර පසුව අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීමට කටයුතු කරන ලදී. කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ බස්නාහිර පළාත තුළ පිහිටි පාසල් විවෘත කිරිම කිහිපවිටක් ප්‍රමාද කිරිමට සිදුවිය. පසුගිය 15 වනදා සිට බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණි ආරම්භ කරණ ලද අතර අනෙකුත් ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කෙරේ. නිර්දේශ කර තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පාසල්වල අධ්‍යනය කටයුතු සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට