සත්‍යයේ පුවත් අඩහැරය….

රියදුරු බලපත්‍ර පිළිබඳ අති විශේෂ ගැසට් පත්‍රයක්..

Podu අප්‍රේල් පළමු වනදා සිට ලබන සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ කල්ඉකුත් වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 06 කින් දිර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. මේ වනවිටත් වලංගු කාලසීමාව දිර්ඝ කර තිබෙන රියදුරු බලපත්‍ර සඳහා ඉහත කාලසීමාව අදාළ නොවන බවද මෙම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට