සත්‍යයේ පුවත් අඩහැරය….

රත්‍රං කිලෝ 17 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායකදී දැලේ..

Podu රත්‍රං කිලෝ 17 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. අදාළ රත්‍රං තොගයේ වටිනාකම රුපියල් මිලියන 220 ක් පමණ වන බව රේගු ආරංචි මාර්ග පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට