සත්‍යයේ පුවත් අඩහැරය….

කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය ජය පරාජයෙන් තොරව නිම වෙයි..

Podu සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (02) සමත් විය. මුලින් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව්වන් සිය පළමු ඉනිම සඳහා ලකුණු 354 ක් රැස් කර ගත් අතර ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා ලකුණු 258 ක් රැස්කර ගත්තේය. සෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 04 ක් දැවී ලකුණු 280 ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටවූ අතර තරඟය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා පිලට ලකුණු 377 ක් ලබාගත යුතු විය. ඒ අනුව දිනය නිමා වන විට ශ්‍රී ලංකා පිල කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 193 ක් රැස් කර ගෙන සිටියේය. ඒ අනුව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට