සත්‍යයේ පුවත් අඩහැරය….

කිතුනු ජනතාවගේ උතුම්වූ මංගල්‍යය පාස්කුව අදයි..

Podu ලොව පුරා කිතුනු බැතිමතුන් අද (04) පාස්කු දිනය සමරනවා. කිතුනු ජනතාවගේ උතුම්වූ මංගල්‍යය වන්නේද පාස්කුවයි. මිනිස් ජීවිතයට විමුක්තිය ලබාදුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ උත්ථානය සිහි කරමින් කිතුණු ජනතාව අද පාස්කු ඉරුදින විශේෂ දේව මෙහෙයන් සඳහා සහභාගී වෙයි. අලු බදාදා ආරම්භ වන දින 40ක කාල පරිච්ඡේදයක් ක්‍රිස්තූන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සහ මරණය සිහි කරමින් අධ්‍යාත්මික වතාවත්හි නිරතවන අතර පාස්කු ඉරුදින ඔවුන් උන්වහන්සේගේ උත්ථානවීම සමරනවා. මීට දෙවසරකට පෙර දේවස්ථාන කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින් සිහිපත් කිරීමද අද සියලූම දේවස්ථාන වලදී සිදුවේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට