සත්‍යයේ පුවත් අඩහැරය….

බස් රියදුරන් සිදුකරන වැරදි ගැන සොයන්න වෙස් වළාගත් පොලිස් නිලධාරීන්..

Podu මගී ප්‍රවාහන බස් රථවල රියදුරු මහතුන් විසින් සිදුකරනු ලබන වැරදි සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අනාවරණය කරයි. ඒ අනුව අද (05) සිට වෙස්වළාගත් පොලිස් නිලධාරීන් බස් රථ සඳහා යොදවන බව අජිත් රෝහණ මහතා තවදුරටත් පවසයි. අධික වේගයකින් බස් රථ ධාවනය, ධාවනය කරමින් ජංගම දුරකථන භාවිතා කිරීම ඇතුළු මාර්ග නීති කඩකිරීම ආදිය සම්බන්ධයෙන් එම නිලධාරීන් විමසිල්ලෙන් සිටිනු ඇති බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට