සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටුකරන තෙක් විරෝධතා අඛණ්ඩව – කාදිනල් හිමි

Podu Jana Peramunaපාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වන සත්‍ය තොරතුරු හෙළිකර ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ ජනතාවට සාධාරණයක් ඉටුකරන තෙක් දියත් කර තිබෙන විරෝධතා අඛණ්ඩව දියත් කරන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අවධාරණය කර සිටියි. පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති වැඩසටහනකදී උන්වහන්සේ මෙම අදහස් පළකර ඇත. පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිකිරීම ප්‍රමාද කිරීමෙන් සමස්ත රටේම ආරක්ෂාව අනතුරේ හෙළීමක් බවත් කාදිනල් රංජිත් හිමියන් තවදුරටත් පවසා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට