සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉදිරි සති කිහිපය අවදානම්, සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි..

Podu Jana Peramunaකොවිඩ් 19 වසංගත තත්ත්වයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙන බැවින් ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මක හා අවදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි. මේ අනුව ඉදිරි කාලය තුළ කිසිදු උත්සව අවස්ථාවකට ඒකරාශීවීමක් සිදු නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි. අලුත් අවුරුදු සමය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ යම් අඩු වීමක් දක්නට ලැබුනද නව අවුරුදු සමයෙන් පසු එම තත්ත්වයේ යම් වර්ධනයක් දක්නට ලැබෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට