සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රදේශ රැසකට අද වැසි..

Podu Jana Peramunaඅද (25) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වල ස්ථාන රැසක අද පස්වරුවේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග පවසයි. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලද අද පෙරවරුවේදී වැසි ඇති වනු ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට