සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නායක දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්, ධනංජය 154 යි..

Podu Jana Peramunaපල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය නිමාවන වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් බිඳ වැටී ලකුණු 512 ක් ලබා සිටියේය. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිව් දිනය නිමාකර තරඟය නරත කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 234 ක් ද ධනංජය ද සිල්වා ලකුණු 154 ක් ද රැස්කර ගෙන සිටියේය. සිව්වන කඩුල්ල සඳහා ඔවුන් දෙදෙනා ගොඩනැගුණු සබඳතාව ලකුණු 322 කි. තරගයේ මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 7 ක් දැවී ලකුණු 541 ක් ලබාගෙන පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 29 ක් පිටුපසින් සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට